උදව් උපකාර සිදුකරන්නෝ!

“අහන්න නිර්වාණ ධර්ම“ වැඩසටහන් සඳහා මුල පටන්ගෙනම මහා ශක්තියක් උපකාරයක් වූයේ ආචාර්ය තිස්ස ජිනසේන මහත්මයා මූලිකව සිදුකරන “ජිනසේන පදනම“යි.  එතුමා හැරුණු කොට අපට මහා ශක්තියක් වන පිරිස මෙතෙකැයි කියා නිම කරන්නට නොහැකියි.  නම් වශයෙන් සඳහන් කල නොකල ඒ සැමට තෙරුවණේ නොමද ආශිර්වාදය ලැබේවායි මෙත් සිතින් පතන්නෙමු!