විද්‍යාව සහ ආර්ය සත්‍ය

විද්‍යාව සහ ආර්ය සත්‍ය

දහම් කැමති මිත්‍රයෙක් විසින් මෑතක දී බෙදා ගන්නට යෙදුන අපූරු වීඩියෝවක් තුලින් මෙම ලිපිය සටහන් තබන්නට හිතුණා. අපගේ ඇස, කණ, දිව, නාසය, කය ක්‍රියාත්මක වන ආකාරය ගැන නවතම විද්‍යාත්මක සොයා ගැනීම් තුලින් සිදු කල කතා බහක් තමයි ඒ වීඩියෝවේ අන්තර්ගත වෙන්නේ.  2019 වසරේ “ලෝක විද්‍යා උළෙල (World Science Festival)” වෙනුවෙන් Ms. Christine Constantinople, Mr. Donald Hoffman, Mr. Stavros Lomvardas, Mr. Beau Lotto, Mr. Anil Seth සහ Ms. Elizabeth Vargas. යන පිරිස එකතුව සිදු කල කතාබහක්.    

එම වීඩියෝවේ සඳහන් කාරණා සමඟින් අප විසින් තථාගත සත්ධර්මය විමසීමේ දී සිහි තබා ගත යුතු වැදගත් කාරණා කිහිපයක් කෙටියෙන් විග්‍රහ කර ගන්නට මෙම සටහන තුලින් කටයුතු කරමු!

 

වීඩියෝව නරඹන්න

මේ තියෙන්නේ ඒ වීඩියෝව නරඹන්නට හැකි යොමුවක්. ඔවුන් විසින් ඒ සඳහා ලබා දුන් හැඳින්වීම ඉතාමත් රසවත් නිසා එය ද මුලින්...

පටලවා ගැනීම

එකම වචන, උදාහරණ, උපමා... මේ සියල්ලම බැලූ බැල්මට මේ විද්‍යාත්මක පැහැදිලි කිරීම් වලට සමාන බව හැඟෙනවා.  ඉතින්, බුදු...

තුනට බෙදූ ක්‍රමවේදය

ඉතින්, මේ විදියට “සාපේක්ෂ ඇත්ත (Relative truth / Conventional truth)” සහ “පරමාර්ථ ඇත්ත (The Absolute truth)” ලෙසින්...

අපට ප්‍රකට සත්‍ය

ඒවා මෙසේයි;  මුලින් ම “සාපේක්ෂ සත්‍ය හෙවත් සාමාන්‍ය සම්මත ඇත්ත” ඒ කියන්නේ අප සාමාන්‍යයෙන් ඇහැට පේන, කණට ඇහෙන,...

සැබෑ ම සත්‍ය

බොරුවක් ම නැවත සත්‍ය ලෙසින් වරදවා වටහා ගන්නා දෘෂ්ඨි සහිත “නිරපේක්ෂ සත්‍ය හෙවත් පරමාර්ථ සත්‍ය” කොටසට ඇතුළත් කල හැකි...

සියුම් වෙනස

සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙනෙක්, සම්මා සම්බුදු වදන හෙවත් තථාගත ශ්‍රී සත්ධර්මය, සම්මා සම්බුදු වදන අවබෝධ කරන ආර්ය...

බුදු සසුන මඟ නොහැරේවා!

බුදු දහම සේ හඳුනා ගත් ප්‍රතිරූපකයක් අති දුලභ තථාගත දහම ලෙසින් නිගමනය කර ගැනීමට පෙර... නැණවත් ව විමසීමට ඉඩ වෙන් කර...