රූපයේ ප්‍රශ්ණයක් නොමැති විට!

රූපයේ ප්‍රශ්ණයක් නොමැති විට!

මෙකල විවිධාකාර දහම් ඇසෙනවා... එය සාමාන්‍ය දෙයක්... බුදු හිමියන්ගේ කාලයේත් එසේමයි... මෙකල විවිධාකාර නිවන් පූර්ණය කරන ක්‍රම කියනවා... එය සාමාන්‍ය දෙයක්... බුදු හිමියන්ගේ කාලයේත් එසේමයි... බුද්ධ ශාසනයකදී මෙතරම් අනතුරු තිබුණත් අනතුරට පත්නොවී මඟ නොමඟ හඳුනාගන්නට තම තමන්ට හැකිවන්නේ විවෘත බුද්ධිමත් ප්‍රඥාවන්ත විමර්ශණශීලි ස්වභාවයක් තම තමන් තුල තිබුණහොත් පමණයි... මඟ නොමඟ විය හැකි අයුරු... බුදු දහම තුල කියැවෙන දැනගත යුතු පෙර නොඇසූ විරූ දහම කුමක්දැයි යන්න... ඉතාමත් සංක්ෂිප්තව ගොනු කරන්නම්... විවෘත බුද්ධිමත් ප්‍රඥාවන්ත විමර්ශණශීලි මනසකින් විමසා යහපත ඉටු කරගැනීම... අප්‍රමාදීව සැබෑම දහම සොයාගැනීම පිණිස මේ සටහන ප්‍රඥාවන්ත සැමටම උපකාරයක්ම වේවා!

 

කාම භවය සකස් වීම

යථාවබෝධයෙන් ලෝකය නොදකින විට රූපයට රැවටෙනවා... චක්ඛු (ඇස) රූප - රූප රූප, සෝත (කණ) රූප - ශබ්ද රූප, ඝාණ (නාසය) රූප -...

රූප අරූප භවයන් සකස් වීම

ඒ අතර තවත් අදහස් එනවා... අනේ මේ කාම රාගයෙන් නැගෙන දාහය නොතිබ්බානම් හොඳයිනේ... මේ ප්‍රශ්ණ ඔක්කෝම මේ කාම රාගය...

තැන තැන හා වී හැදෙන තණ්හාව

බුදු හිමියන් බෝධිසත්ව අවධියේ මෙන්න මේ කියන පරීක්ෂණය කලා... කාම රාගය අත්දැක්කා... රූප රාගය අත්දැක්කා... අරූප රාගය...

කාමය පමණක් ප්‍රශ්ණයක් වීම

අනේ ඉතින් මනුස්ස අපි මොකද කරන්නේ...  රූපය පිරිසිඳ දකිනවා වෙනුවට... කාමය පිරිසිඳ දකින්නට උත්සාහ කරනවා... ඇයි මේ කියන...

රූපය මතම යැපීම

ඒත් ඔබ කුමක්ද දකින්නේ?  ඔබ කුමක්ද කරන්නේ? රූපය මතම යැපී... රූපයෙන්ම යැපී... රූපයේම මම පවත්වමින්... මම රූපයේම...

බුදු හිමි බණ හැර වෙන බණ දැරීම

මන්ද නිවන් මඟ යනු පැවැත්මේ ලොකු ලොක්කන් වීමට නොව... ලොකු ලොක්කන් වීමේ යථාව අත්දැකගැනීමටයි... ලොකු ලොක්කන් යැයි...

රූපයේ ප්‍රශ්ණය දකින බුදු බණ!

බුදු බණ නම් රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ නම් පංචස්කන්ධය නිසාවෙන් සකස් වූ මායාව විනිවිද දැකුමටයි.  රූපයේ ඇත්ත...

මඩෙන් විමුක්ත වූ නෙළුම් මල!

මෙතෙක් කාලයක් අනන්ත සසරක් සකස් වුනේම මේ වැඩපිලිවෙල නිසානේ කියලා අවබෝධයක්මයි ලැබෙන්නේ... රූපයේ ඇත්ත දැක සිටියා නම්...