ආරෝග්‍යා පරමා ලාභා

ආරෝග්‍යා පරමා ලාභා

“ආරෝග්‍යා පරමා ලාභා“ හැමෝම දන්න සරළ අර්ථයෙන් ඔබ්බට ගිය පෙර නොඇසූ විරූ දහම් අරුත දැනගැනීම පිණිස

නුවණැසින් ධර්මය තුලට පිවිසෙන්නට... ප්‍රඥාවන්තව විමසන්නට... නැණවත් ඔබට ලැබෙන අවස්ථාවකි!

 

කව්රුන් උදෙසාද?

කායික රෝගාබාධයන් බහුලව පවතිනවා යැයි විශ්වාස කරන මෙවන් වූ කාලයක බහුලවම කතා බහට ලක්වන මාතෘකාවද නීරෝගිබවයි....

නීරෝගීබව වෙනුවෙන් දුවනවද?

ඔබ ඉතාමත් කාර්ය බහුලයි.  දරුවන් වෙනුවෙන් හෝ දෙමව්පියන් වෙනුවෙන් හෝ සහකරු සහකාරිය වෙනුවෙන් හෝ මුණුබුරු මිණිබිරියන්...

නීරෝගීබවට කොතරම් කැපවෙනවද?

කොතරම් දිව්වත් ඔබට ඔබේ රෝගබාධයෙන් මිදීමක් නැති බව ඔබට දැනගන්නට ලැබෙනවා.  ඔබ දැන් මියයන්නට ලඟ බව දැනගන්නට ලැබෙනවා....

සියලු කැපවීම් කුමක් උදෙසාද?

අනේ, මේ දේවල් කලේම මරණය මොහොතකට හෝ කල් දමාගන්නට නොවේද?  තව අවුරුදු 10ක් 20ක් 30ක් 40ක්???? එහෙමත් නැතිනම්...

ඔබගේ කැමැත්ත ඔබම විමසන්න

සඳහටම මරණයෙන් මිදෙන්නට ක්‍රමයක් තියෙනවා... සඳහටම සියලුම ආකාරයේ රෝගයන්ගෙන් මිදෙන්නට මේ ජීවිත කාලයේදීම කරන්නට හැකි...

දැන් ඔබට දොස් කියන්නට හිතේවිද?

"ආ මේක හරි වැඩක්නේ... අපි බෙහෙත් ගත්තාම මෙයාට තියෙන අමාරුව මොකක්ද?  එයා බේත් බොන්නේ නෑ වගේනේ හරියට අපිට බණ කියන්න...

නීරෝගීබවම උතුම් ලාභයයි

අප බොහෝ දෙනෙක් මෙතෙක් කාලයක් තිස්සේ; "ආරෝග්‍යා පරමා ලාභා - නිබ්බානං පරමං සුඛං, අට්ඨංගිකො ච මග්ගානං - ඛෙමං...

අන්ධ පුද්ගලයා දුටු සුදු වර්ණය

වර්ණ කුමක්දැයි හඳුනාගන්නට නොහැ.කි... සඳ හිරු තාරකා ගැන අදහසක්වත් නැති උපතින්ම අන්ධවූවෙකුට, දිනක් මෙන්න මෙසේ අසන්නට...

අන්ධව දුටු අර්ථය

මෙන්න මේ අන්ධ පුද්ගලයා විසින් ශ්‍රද්ධාවකින් භක්තියකින් පිළිගෙන සුදු වර්ණය යැයි රැවටී, එයට හාත්පසින්ම විරුද්ධ වූ...

ගැඹුරු අරුත් නොදකින පෘතග්ජනයා

අන්ධ පුද්ගලයා සුදු වර්ණයට රැවටුණු උපමාවත් බුදු හිමියන් විසින්ම පෙන්වා දුන්න උපමාවක්.  එය උපමා කලේ "ආරෝග්‍ය පරමා...

බුදු දහමට අනුව අන්‍ය ආගමිකයා

ඉතින් එසේ පිරිසිදු නිර්මල බුදු දහම අපත් දරාගෙන සිටිනවා යැයි භක්තියෙන් ශ්‍රද්ධාවෙන් මෙවන් වූ අර්ථ ගෙන ඒ අර්ථ ඇසුරු...

පෙර නොඇසූ විරූ දහම නුවණින් දැකගන්න

කයේ රෝගයන්ගෙන් නිදහස්වී සිටීම නීරෝගිකම ලෙසින් හඳුනාගැනීමට කිසිදු මහා ප්‍රඥාවක අවශ්‍යතාවයක් නැති බව නැණවත් ඔබට...

ගිලන්ව සිටියත් මුල්තැන දහමට

සත්ධර්මයේ කායික නීරෝගීබව පිළිබඳව බොහෝම වැදගත් ප්‍රකාශයන් තියෙනවා.  කායික නීරෝගීබව පතමින් අසහනයට පත්ව සිටින්නාවූ ඔබට...

ධර්මය තුල කායික නීරෝගීබව

ඉතින් මේ අය බොහෝ ගිලන්ව අධික වේදනාවන්ගෙන් යුතුව සිටින අවස්ථාවලදී ඔවුන්ගේ කායික රෝග සම්බන්ධයෙන්, බුදු හිමියන් විසින්...

සැබෑ රෝගය කොතැනද?

බුදු හිමියන් පෙන්වාදුන් රෝගී බව යනු කුමක්දැයි නිසි ලෙසින් හඳුනා නොගත් නිසාම නිවැරදි නීරෝගීකම හඳුනා නොගෙන, නිවැරදි...

බුදුහිමියන් බෙහෙත් අනුමත කලාද?

ඔව්!  අනිවාර්යෙන්ම, බුදු හිමියන් බෙහෙත් ගැනීම අනුමත කලා තමයි.  විවිධාකාර රෝගාබාධයන්ගෙන් පීඩාවට පත්වූ හිමිවරුන්ට ඒ ඒ...

ඇත්තටම මනසින් උසස්ද?

මරණය මොහොතකට කල්දමාගන්නට ඔතරම් උත්සාහයක් ගෙන හතිදමාගෙන දුවනා ඔබ, සඳහටම මරණයෙන් මිදෙන්නට හැකි, සඳහටම සියලුම ආකාරයේ...

අනුවණකම වටහාගන්න

මෙහෙම කිවූ විට පවසන්නේ "මැරුණට කමක් නෑ... මම මැරෙන්න බය නෑ... අනේ දුක් විඳලා නම් මැරෙන්න බෑ... ඒකයි මෙච්චර උත්සාහ...

අසරණකම දුටුවාද?

කණ්ණාඩිය ඉදිරිපිටදී හැඩ වැඩ බලන ඔබ මොහොතකට ඒ මානසිකත්වයෙන් මිදී බලන්න ඔබගේ මුහුණු දිහා... ඔබ කොතරම් වෙහෙසකින්...

අන්ධව දුටුවා සේ නොවේ

හැබැයි අන්ධයා කුණු රෙද්දකට, සුදු වර්ණයෙන් යුතු පිරිසිදු රෙද්දක් යැයි රැවටුණා සේ මතුපිට සරළ දහම් ඇති දහම් මාර්ගයකට...

රෝග නිදානය

මෙතෙක් වෙලාවක් කතා බහ කලාවූ දෑ තුලින් පෙන්වා දෙන්නට උත්සාහ කලේ ඔබ තවමත් ඔබගේ සැබෑම රෝග නිදානය දැක නැති බවයි....

මඤ්ඤංද?

"ඒ පාර මොනවා කියනවද මන්දා? ධර්ම පොතක ලියන්න ඕන වචනද මේ ලියන්නේ?" එහෙම හිතුණද?  කලබල වෙන්න එපා.  නීරෝගීකමේ අර්ථය...

මඤ්ඤනාව (මමත්වය) රෝගයකි!

මඤ්ඤ ති,මඤ්ඤන්ත, මඤ්ඤමාන, මඤ්ඤනා, මඤ්ඤිත ආදී වචන වලින් අදහස් කරන්නේ "සිතීම, හැඟීම, වැරදියට ගන්නා වූ හැඟීම" වගේ...

දන්නා ලෙඩේට ගලපන්න

දැන් හොඳින් හිතන්න ඔබ දන්නා කායික රෝගයන්ගේ ස්වභාවය කුමක්ද?  මහා කරදරකාරීයි... පීඩාකාරීයි... සහනයක් ඇත්තේම නෑ......

කම්පනය රෝගයකි!

රූප අරමුණක් පාසා, ශබ්ද අරමුණක් පාසා, ගන්ධ - රස - ස්පර්ශ අරමුණක් පාසා සිත කම්පනය වෙනවා නේද?  ප්‍රිය - අප්‍රිය...

පුදුම ලෙඩක්නේ නේද?

ඉතින් මෙන්න මේ විදියට සිතේ මොහොතක් මොහොතක් පාසා හටගන්නා කම්පාව ධර්මයට අනුව රෝගයයි.  ඔබේ සිතේ කම්පාව නැමැති රෝගය...

ස්පන්දනය ලෙඩකි!

ඔබ සමහර වෙලාවට අත්දැකීම ලබා ඇති සමහර දේවල් දැක්කාම, ඇසුවාම, දැනුනාම හදවත ආශ්‍රිතව සීතල වෙලා යනවා... යමතමට සැලීමක්...

ප්‍රමාදය ලෙඩකි!

"මම...මම.... මම... මම.... මගේ.... මගේ... මගේ..." මේ ලෙසින් එකතුවී "මමත්වය" තුල සකස් වෙච්ච ඔබේ ජීවිතය ප්‍රමාදයෙන්...

මාන්නය රෝගයකි!

ඇසට රූප, කණට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට ස්පර්ශ ආදියත් මේ සියල්ල හමුවේ කම්පනයට ලක්වෙමින් පාලනයකින් තොරව සැලෙන...

තණ්හාව රෝගයකි!

රූප හමුවේ... ශබ්ද හමුවේ... ගන්ධ හමුවේ... රස හමුවේ... ස්පර්ශ හමුවේ... තැන තැන හා වීමම රෝගයක් නොවේද?  මේ හා වීම...

තණ්හා රෝගය සුව වූ කල

සූත්‍ර පිටකය > සංයුත්ත නිකාය 4 (සළායතන වර්‍ගය) > 1.වේදනා සංයුත්තය > 9. ඡන්න වග්ගය > 7. එජා සූත්‍රය  > පිටු අංක 142...

කාමයට ඇති කැමැත්ත

පංච කාම ආශ්වාදයම සුවකරගත යුතුබව සත්ධර්මය තුල නිතරම කියැවෙනවා.  ඇසට රූප, කණට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට ස්පර්ශ...

කාමය රෝගයට සමයි

සූත්‍ර පිටකය > අංගුත්තර නිකාය 2 (චතුක්ක නිපාතය) > චතුත්ථ පණ්ණාසකය > 4. බ්‍රාහ්මණ වග්ගය > 4. ජාණුස්සොනි සූත්‍රය  >...

තවත් බොහෝ රෝග

එම සූත්‍ර දේශනාවේම බුදු හිමියන් පෙන්වා දෙනවා යමෙක් පින්කම් නොකලේ නම්... කුසලය නොවැඩුවේ නම්.... බිය නැති කරන...

නීරෝගීකම පැතුවාට ලැබේද?

උපතක් ලැබුවා නම්, කයක් හිමිව තිබේ නම්, ඒ කයට ලෙඩ රෝග නොවේවා යැයි කොතරම් පැතුවත් කොතරම් බලාපොරොත්තු තබාගත්තත් එය ඉටු...

ලබන්නට හැකි නීරෝගීබව

"අපිට ලෙඩ රෝග හැදෙනවා... අනේ අපිට ලෙඩ රෝග නොහැදී තියෙනවා නම් තමයි හොඳ" ලෙසින් ඔබට හෝ මට හෝ වෙනත් සත්වයෙකුට හෝ...

තුන් දොස් කිපීම

කායිකව නම් "තුන් දොස් කිපෙනවා" යැයි පවසන්නේ, කයෙහි ඇති වා, පිත්, සෙම් කියන්නාවූ අවස්ථා තුනෙහි ඇතිවන අසමානකම්...

මත්වූ විට…

අරක්කු හෝ වේවා වෙනත් මත්වන දැයක් නිසාවෙන් මත්වූ විට කෙනෙකුගේ හැසිරීම කුමක්ද?  අතපය කය තමන්ගේ පාලනයෙන් තොරයි නේද?...

තරුණ මත

ඔබේ තරුණ කාලයේදී ඔබ වැඩිපුරම සිදුකල සහ ඔබ තරුණ වයසේ පසුවන්නෙක් නම් ඔබ කරගෙන යන වැඩපිලිවෙල සිහි කරගන්න... මේ...

නීරෝගී මත

ඔබට කායිකව රෝගීබවක් නැතිව සිටින අවස්ථාව... ඔබ කායිකව නීරෝගී අවස්ථාවන් ඔබ යොදාගන්නේ කුමන ආකාරයේ වැඩපිළිවෙලකටද? දැන්...

ජීවිත මත

ඔබට තිබෙන ආයුෂ කාලය ඔබ යොදාගන්නේ කුමන ආකාරයේ වැඩපිලිවෙලකටද?  සිහිපත් කරගන්න... රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදියට...

මත දැක කලකිරුණු බෝසතාණෝ

බුදු පියාණන්වහන්සේ විටෙක පවසනවා, උන්වහන්සේ විසින් තරුණ කාලයේදී රෝගීවුවන්... මහළු වූවන්... මරණයට පත්වූවන් දුටු විට...

පෙර කල කිපුණු දොස්

මෙතරම් කාලයක් අනන්ත සංසාර ගමනක ඔබ යෙදී සිටින්නේ ඔබගේ සිත රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් රෝගී වූ නිසාමයි.  රාගයෙන්...

නොවේවා යැයි පතන්නෝ

මේ සැබෑ නීරෝගීකම හඳුනා නොගන්නා තාක් ඔබ විසින් කායික නීරෝගීබවක් පතනවා.  කායික නීරෝගීබවක් පතමින් කය රෝගීවන...

අනුවණකමක තරම

මේ ලෝකයේ ඇතැම් පුද්ගලයෝ මහළු වන ස්වභාවය දරාගෙනමයි ඉන්නේ.  මහළු බවට අකමැතියි... ඒත් මහළු බවට පත්වන වැඩපිලිවෙලම තමයි...

නියම සුවය

"ආරෝග්‍යා පරමා ලාභා - නිරෝගීකම උතුම් ලාභයයි" ලෙසින් මේ කිව්වේ එහෙනම් "භයානක සංසාර පැවැත්ම නමැති භව රෝගයෙන් නීරෝගී...

වෙහෙසක් පමණයි!

"ආරෝග්‍යා පරමා ලාභා - නිරෝගීකම උතුම් ලාභයයි"යන්නෙහි නිවැරදි අර්ථය පෙන්වා දෙන්නාවූ සූත්‍ර දේශනාව {සූත්‍ර පිටකය >...

ඔබත් නීරෝගී වන්න!

එසේ නම් ඔබට පිළිකා තියෙන්නට හැකියි... හෘද රෝග තියෙන්නට හැකියි... වකුගඩු, අක්මා, අස්ථි ආදී නොයෙක් කායික රෝග තියෙන්නට...

අන් අයවත් ලෙඩ කරන්නවද?

අනේ ඔබේ දරුවන්ව හෝ ආදරය සෙනෙහස දක්වන අන් අයවත් රෝගීන් වන්නට උපකාර කරන්නට එපා!  ආශ්වාද පසුපස හැල්මේ දුවන දැවෙන සිත්...

පළමුව තමන් අන්ධ බවින් මිදෙන්න!

යුතුකම් ඉටු කිරීම යනු තමන්ට අදාල කොටස නොපිරිහෙලා ඉටු කිරීම විනා තම තමන්ගේ මතය අනුන්ට බලහත්කාරයෙන් ලබාදීම නොවේ....

නුවණ මෙහෙයවා සිතන්න

ඔබ නැණවත් නම් "ඔබට වැරදිලා නැත්දැයි වැටහේවී... මේ සටහනේ තියෙන දේවල් ගැලපෙනවාදැයි නැත්දැයි වැටහේවි... ඉන්පසුව කල...

ඔබ අසරණ නොවේවි!

නොහැකියාවෙන් යුතු නාකි මහල්ලෙක්, නිවැරදි රෝගය හඳුනා නොගෙන වැරදි රෝගයකට බෙහෙත් කරන අසාධ්‍ය රෝගියෙක්, මරණයෙන් මිදෙන...