ආර්‍ය මෛත්‍රී භාවනාවෙන් ලබන සැනසීම

වහරක අභයරතනාලංකාර හිමිපාණන්ගේ ධර්ම දේශනා ඇසුරින් නීතිඥ චන්දන සිරිවර්ධන මහතා විසින් සම්පාදිත දහම් ග්‍රන්ථයකි. මෙම ග්‍රන්ථය ධර්ම දානයක් ලෙසින් බෙදීමට මුද්‍රණය කරගන්නා ආකාරය ඇතුලු වෙනත් විස්තර දැනගැනීමට කැමැත්තේ නම් ඔබට දුරකථනය 0713046895 මගින් චන්දන සිරිවර්ධන මහතා ඇමතිය හැකියි.

 

Author : නීතිඥ චන්දන සිරිවර්ධන මහතා

Written Language : සිංහල

File Size : 245KB

 

 

ආර්‍ය මෛත්‍රී භාවනාවෙන් ලබන සැනසීම


  • සැඟවුණු බොදු මග කල එලි දකී

  • දම් වරුසා

  • ශ්‍රී සත්ධර්මයෙන් බිඳක්