ශුද්ධ වූ බයිබලයෙන්

ශුද්ධ වූ බයිබලයෙන්

 

ශුද්ධ වූ බයිබලය තුල සැඟව ගිය ගැඹුරු අරුත් අවබෝධ කරගන්නට... ඒවා විවෘතව විමසා තම තමන්ගේ ජීවිත වලට ලංකරගන්නට... ප්‍රඥාවන්තවූ ශාස්තෘන්වහන්සේව සැබැවින්ම දැකගන්නට... තමන්ගේ මතයන්ගෙන් ඔබ්බට ගිය පරම සත්‍යාවබෝධය පිණිස මඟ පාදා ගන්නට  උපකාරයක්ම වේවා!

 

විනෝදයද? තිත්ත ඇත්තද?

අවමඟුල් ගෙදරකට යාම මඟුල් ගෙදරකට යාමට වඩා හොඳය. මන්ද, මරණය හැම මිනිසාගේ ඉරණම වේ. ජීවත්ව සිටින කවුුරුනුත් එය සිතට ගත...