බුදු හිමියන් පෙන්වූ බුදු බණ හෙවත් සත්ධර්මය මොකටද? නිවන් දකින්න... පැවැත්ම නවතා දමන්න! ඒ බණ ඇහුවාම මොකද වෙන්නේ? අපේ හිත් වල පැවැත්ම පිණිස හේතුවන සියලු කෙලෙස් නැති වෙලා යන්න ඕන! එහෙනම් ඒ පිළිබඳව ප්‍රඥාවන්තව විමසන්නට ත්‍රිපිටක දහම් කරුණුද සමඟින් විමසා බලමු.
කෙටියෙන් කිව්වොත් ඇහැට රූප, කණට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට ස්පර්ශ, මනට ධර්ම කියන මේ අරමුණු හමුවේ ඇතිවන අංශු...
එහෙනම් කව්රු, කොහොම, කුමන පදයකින්, කුමන විලාශයකින්, කිව්වත් ඒ කියන දේ තුලින් ඔබට ඇහැට රූප, කණට ශබ්ද, නාසයට ගන්ධ,...
සම්මා සම්බුදු පියාණන්වහන්සේ විසින් විටෙක මෙසේ පවසනවා. සූත්‍ර පිඨකය < අංගුත්තර නිකාය 2 < චතුක්ඛ නිපාත < චතුත්ථ...
කෙනෙක් කියනවා මේක තමයි දහම... මේක තමයි විනය... මේක තමයි බුද්ධ ශාසනය... මම බුදු හිමියන්ගෙන්මයි අහගත්තේ... මම...
ඒ වගේම මෙසේත් පෙන්වා දුන්නා. සූත්‍ර පිඨකය < අංගුත්තර නිකාය 2 < චතුක්ඛ නිපාත < චතුත්ථ පණ්ණාසකය < 3. සංචේතනීය වග්ග <...
සූත්‍රයයි විනයයි ධර්මයයි කිව්වාම ගොඩක් අය මෙන්න මෙහෙමත් කියනවා. බහා බැලිය යුතු සූත්‍රය නම් ත්‍රිපිටක ග්‍රන්ථ...
ත්‍රිපිටකයේ මේ දහම් කොටසේ හැටියට නම් පෙන්වා දී තිබෙන්නේ චතුරාර්ය සත්‍ය නැමැති සූත්‍රයට බහා බලන්න කියලයි. රාග විනය,...
“කතමස්මිං සුත්තෙ ඔතාරයිතබ්බානි: චතුසු අරියසච්චෙසු. - කවර සූත්‍රයෙක අවතරණ කළ යුත්තාහ යත්: සතර ආර්ය සත්‍ය සූත්‍රයෙහි...
හොඳයි දැන් කොහොමද අහගන්න දහම, කියවන දහම මේ කියන සූත්‍රයට ගලපන්නේ? එයට පොතක් ඕනද? නෑ. බුදු හිමියන්ගේ දහම එහෙම...
ඇහැට රූප, කණට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට ස්පර්ශ, මනට ධර්ම කියන මේ අරමුණු හමුවේ රාගයක්, ඇලීමක්, අසහනයකට පත්වීමක්...
දැන් ඉහත දේවල් තමන්ගේ සිත තුල ඇතිවන විට... තමන්ටම දැනෙන විට... ප්‍රශ්ණයක් ඇතිබව හඳුනාගන්නට හැකියි නේද? අවුලක්...
දැන් මේ ඵලයේ අපට බැලූ බැල්මට හසුකරගන්නට හැකි මට්ටමක් තියෙනවා. ඒ කියන්නේ අප ප්‍රශ්ණයක් විදියට අත්දකින ඵලයේ මට්ටම,...
සූත්‍රයේ දෙවැනි අවස්ථාව තමයි ඵලයට හේතුව හෙවත් ප්‍රශ්ණයට හේතුව හඳුනාගැනීම කියන අවස්ථාව. මෙන්න මේ හේතුව නිකම්ම නිකම්...
ප්‍රශ්ණයේත් නොදුටු මට්ටම හසුවන විට... ප්‍රශ්ණයට හේතුවේත් නොදුටු මට්ටම හසුවන විට විසඳුම ප්‍රඥාවෙන් දකින එක ආයෙත්...
බුදු හිමියන්ගේ දහම තුල අප දැනට දන්නා දේට වඩා යමක් අපට හමුවෙනවා. ඒ නිසා තමයි ඒ දහම අවබෝධ කරගන්න මුල් අවස්ථාවේදී...
අපේ ප්‍රශ්ණයට විසඳුම ලැබෙනවා නම් එයම තමයි විනය කියලා කියන්නේ. ඇහැට රූප, කණට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට ස්පර්ශ,...
“කතමියං ධම්මතායං උපනික්ඛීපිතබ්බානි: පටිච්චසමුප්පාදෙ - කවර ධර්මතායෙක බස්වාලියැ යුත්තාහ යත්: ප්‍රතීත්‍යසමුත්පාද...
දැන් මේ කියන දේ උපමාවකින් බලමු... ප්‍රඥාවන්තව මේ කියන කරුණ ගැන විමසන්න... ඔබ බණක් අහනවා. යම් භික්ෂුවක් හෝ වේවා...
තවත් මෙන්න මේ ආකාරයේ දහමක් ඇහෙනවා... “සියලු රූප අපට ප්‍රශ්ණයක්ද? මේ ලෝකයේ සියලු ගස් අපට රාගයක් ඇති කරනවද?...
තවත් විග්‍රහයක් ලැබෙනවා... “මේ සියල්ල මායාවක් විතරයි ඔබත් නෑ මමත් නෑ කිසිත් නෑ“ කියලා. බැලූ බැල්මට නැවතත් නියම...
විටෙක ඇත අන්තය... විටෙක නැත අන්තය... විටෙක හැම දේකින්ම මධ්‍යස්තව කරන මැද අන්තය කියමින් නොයෙක් ආකාරයේ විග්‍රහයන්...
දැනටමත් ප්‍රශ්ණය හෙවත් ඵලය අඩුවක් නැතිව දන්නවා නම් අවබෝධ කරගත්ත කෙනෙක්ගේ සහ අවබෝධ කරනොගත්ත කෙනෙක්ගේ වෙනසක් තියේවිද?...