විභංග ප්‍රකරණය 1


අභිධර්ම පිටකයට අයත් ග්‍රන්ථයන්හි දෙවන ග්‍රන්ථය “විභංග ප්‍රකරණය“යි.  එය ග්‍රන්ථ දෙකකින් සමන්විත අතර මෙම කොටසේ ඇතුලත් වෙන්නේ “විභංග ප්‍රකරණ 01“ වෙනි ග්‍රන්ථයට අදාල දහම් එකතුවයි.  සැරියුත් මහරහතන්වහන්සේ විසින් බෙදා විග්‍රහ කරන ලද දහම් කොටස් එකතුවක් ලෙසින් දහම් හැඳින්වීම තුල පෙන්වා දෙයි.  සම්පූර්ණ “විභංග ප්‍රකරණ“ය තුල මාතෘකා 18කින් යුතුව දහම් බෙදා විග්‍රහකර ඇත.  මෙම ග්‍රන්ථය තුල එයින් කොටස් 9ක් ඇතුලත්ය.

  1. ඛන්ධ විභංගය
  2. ආයතන විභංගය
  3. ධාතු විභංගය
  4. සච්ච විභංගය
  5. ඉන්ද්‍රිය විභංගය
  6. පටිච්ච සමුප්පාද විභංගය
  7. සතිපට්ඨාන විභංගය
  8. සම්මප්පධාන විභංගය
  9. ඉද්ධිපාද විභංගය

ධර්ම ගෞරවයෙන් යුතුව ඇසුරු කර නිසි ඵල නෙලාගැනීම පිණිසමයි!