ඉද්ධිපාද විභංගය


සූත්‍රය කියවන්න:

ඉද්ධිපාද විභංගය

විභංග කොට බෙදා විග්‍රහ කර ඇති දහම් කොටසකි.

 

සූත්‍රය ඇත්තේ:

අභිධර්ම පිටකය - විභංග ප්‍රකරණය 1 - 9. ඉද්ධිපාද විභංගය - පිටුව 384 - 400

බුද්ධ ජයන්ති ත්‍රිපිඨක ග්‍රන්ථ මාලාව:

42

අන්තර්ගත සාරාංශය

ඡන්ද, විරිය, චිත්ත, විමංසා ලෙසින් නම් කලාවූ සෘධි සමාධි හතර සම්බන්ධ ගැඹුරු විග්‍රහයකි.