පහන් පුජා කරමු

පහන් පුජා කරමු

බුද්ධ ශාසනයේ ප්‍රඥාවන්තයින් අතර අග්‍රස්ථානය ලත් මහ රහත් තෙරණිය විදසුන් වැඩුවේ පහන් දැල්ල අරමුණක් කරගෙනයි.  පහන් දැල්ල කෙනෙක්ට අරිහත්වයට පත්වෙන්නට හැකි ගැඹුරු විදසුනක් ලබාදෙන්නේ නම් ඒ ගැඹුරු අරුත් දැන අප පහන් පූජා කරනවාද?  ප්‍රඥා ආලෝකය දැල්වේවා යැයි කියූ පමණින් ප්‍රඥාව ලැබේද?  පහන් දැල්ල අරමුණු කොට නිවන් දකින්නේ කෙසේදැයි විමසා බලමින් විවේඡන තර්ක මත වාද මඳකට පසෙකලා පහන් පූජාව සම්බන්ධයෙන් දැනගත යුතු බොහෝ දෑ දැනගන්නට ප්‍රඥාවන්තව කටයුතු කරමු.

 

පහන් පූජා කරන ගාථා

ඝනසාරප්ප දිත්තේන - දීපේන තමධංසිනා තිලෝක දීපං සම්බුද්ධං - පූජයාමි තමෝනුදං ඝන වූ දෙයහි සාරයෙන් ලත් තෙලින් සහ කපුරු...

ප්‍රඥාව වැඩෙන පහන් පූජාව

විටෙක පහන් දහසක්ද විටෙක පහන් ලක්ෂයක්ද දල්වමින් ප්‍ර‍ඥා ලෝකය පිණිස ප්‍රාර්ථනාවන් කරන ඔබ පහන් පූජාව තුලින් ප්‍ර‍ඥාව...