විවේඡන තර්ක මත වාද මඳකට පසෙකලා ආහාර පූජාව සම්බන්ධයෙන් දැනගත යුතු බොහෝ දෑ දැනගන්නට ප්රඥාවන්තව කටයුතු කරමු.
නිවේදයාමි සම්බුද්ධං - වීතරාගං මහාමුනිං නිමන්තයාමි සුගතං - ලෝකජෙට්ඨං නරාසභං සම්බුදුරජාණන් වහන්සේට දන්වා සිටිමි....
යම් ආහාරයක් ගැනීමෙන් ජීවිතය පවත්වාගන්නට ආයුෂ මෙන්ම වර්ණයක් සැපයක් බලයක් ලැබෙනවා. ඒ වගේම බුද්ධි වර්ධනයටද පසුතලය...
ඉතින් මේ කොටස වෙන් වෙන්නේ නිසි ආකාරයෙන් දානයක් දෙන්නේ කොහොමද කියලා පෙන්වා දෙන්නටයි. ඔබ කුමන ආගමකට දහමකට අයත් වුණත්...
බුද්ධ පූජාව හුදෙක් ම චාරිත්රයක් පමණක් වූ යුගයක... පිළිම වහන්සේලා දන් වළදන්නේ දැයි ප්රශ්න කරන පිරිසක් වෙසෙන...