මල් පුජා කරමු

මල් පුජා කරමු

බොදුනුවෙක් විදියට ඔබ කොතරම් නම් මල් පූජා කරනවා ඇතිද?  මේ මල් පූජාව ඔබේ නිවන් මඟ සකසන ආකාරය ඔබ දැන සිටියාද?  මේ උතුම් බුද්ධ ශාසනය තුල මලක් පුදා ඔබට ලබන්නට හැකි යහපත දැන සිටියාද?  විවේඡන තර්ක මත වාද මඳකට පසෙකලා මල් පූජාව සම්බන්ධයෙන් දැනගත යුතු බොහෝ දෑ දැනගන්නට ප්‍රඥාවන්තව කටයුතු කරමු.

 

මල් පූජා කරන ගාථා

වණ්ණ ගන්ධ ගුණෝපෙතංඑතං කුසුම සන්තතිංපූජයාමි මුණින් දස්සසිරිපාද සරෝරුහෙ වර්ණයෙන්... සුවඳින් හා ගුණයෙන් යුත්ත වූ මේ...

මල් පුජාවේ ආනිශංස

සුගති භවයන්ගේ උත්පත්තියට හේතු වීම, බොහෝ දෙනාට ප්‍රිය අයෙකු වීම, දුටුවන් වශීවන රූප සොභාවෙන් යුක්ත වීම, සිත එකග...

මල පරවෙන සේ පරවන මේ කය

මලක් කියන්නේ බොහෝම කෙටි කාලයක් ලස්සනට ප්‍රාණවත්ව සුවඳත්ව වර්ණවත්ව තිබී පරවෙලා මියැදිලා කුණු වෙලා යන දෙයක්... මෙය...

නිවෙන්නට උපකාර වන මල් පූජාව

පෙර කොටස් තුලින් කෙටියෙන් නමුත් මල් පූජාවෙන් විවිධාකාර අන්දමින් සිත සකස් කරන ආකාරය විමසා බැලුවානේ.  ඉතින් ක්‍රම...

පටිභාන කාව්‍යමය මල් පූජාව

පූජනීය වන්දනීය වහරක අභයරතනාලංකාර හිමියන්ගේ පටිභාන කාව්‍යමය පූජාව තුලින් මල් පූජාවන් සිදුකරමින් විදසුන් නුවණ වඩන්නට...

මල් පූජා කර ජය ලැබූවෝ

මෙම කොටස තුලින් මල් පූජාව තුලින් සුගතියට පත්වූ ආකාරයත්... අරිහත්වයට පත්වූවන්ගේ ඇරඹුම මල් පූජාවකින් පටන්ගත් ආකාරයත්...