ගිහි වේවා පැවිදි වේවා නිවන් මඟ ගමන් කරන්නට අවංකව ම කැප වී සිටින්නෙකුට තමන්ගේ කැපවීම කොතරම් මට්ටමකින් සිදු විය යුතු දැයි අවබෝධ කර ගැනීම ඉතාමත් වැදගත්. තමන් ඇත්තට ම නිවෙන්නට කැමතියි නම්... දුලභව ලද බුදු සසුන මඟ හරවා ගන්නට අකමැතියි නම්... උතුම් සම්මා සම්බුදු රඳුන් විසින් නිරන්තරයෙන් ලබා දුන් අවවාද අනුශාසනා විමසිය යුතුයි. අන්න ඒ විමසීම තුල ඉන්න අප හට, කල්‍යාණ මිත්‍ර ඔබගේ විමසුමට පහසුවක්, රුකුලක් වීම පිණිස අපට ලැබෙන දේ අපට හැකි පමණින් බෙදා ගැනීමට තමයි “නිර්වාණ ධර්ම සදහම් සත්කාරය” සකස් කරලා තිබෙන්නේ. ඒ පණිවිඩය ඔබට මඟ හැරෙන්නට ඇති අවස්ථා හඳුනා ගෙන, ඒ පණිවිඩය නිවැරදිව හසු කර ගැනීමටත් උපකාර වන දහම් කොටසක් සමඟින් ම අපගේ අප්‍රමාදය සකස් විය යුතු අන්දම විමසන්නට මේ දහම් විග්‍රහය තුලින් උත්සාහ කරමු. (භිසපුප්ඵ ජාතකය සහ සංයුත්ත නිකායේ පදුමපුප්ඵ සූත්‍ර දේශනාව ඇසුරෙනි)
මුලින් ම ත්‍රිපිටක සත්ධර්මය තුල ඇති දහම් කොටසකට සම්බන්ධ අටුවා කතාවකින් අපේ විග්‍රහය ආරම්භ කරමු. ඉතාමත් කෙටියෙන් ඒ...
ඉතින් මේ කතාව සම්මා සම්බුදු රඳුන් විසින් එක්තරා භික්ෂූන් වහන්සේ කෙනෙකුට තමයි පවසන්නේ. මේ කතාව පවසන්නට හේතු වූ...
“නිර්වාණ ධර්ම” සමඟ රැඳී සිටින කලණ මිතුරු ඔබට, අප විසින් නිරන්තරයෙන් යම් යම් දේ පවසනවා. ඒ අතර පැවැත්ම තුල, ලෝකය...
ඔබ වටහා ගත යුතු ප්‍රධාන කාරණය නම් මෙතැන පාර්ශව දෙකක් ඉන්නවා. එක් පාර්ශවයක් මල් කඩා ගෙන, අලත් හාර ගෙන බාහිරයෙන් ම...
ඉතින්, දැන් ඔබ බලන්න ඔබගේ වුවමනාව මොකක්ද කියලා... සාධාරණව අල හාර ගෙන මලක් කඩා ගෙන ඉන්න නම් කැමැත්ත... ඔබගේ අරගලය ඒ...
නෙළුම් විල තුල අල මල් ගැන වද පෙන පාර්ශව අතර අපත් සිටියා. සසර කිව්වේ ම ඒ පොරයට තමයි. ඒ මල් වෙනුවෙන්... අල වෙනුවෙන්...
හොඳයි සුවයි සැපයි කියලා ගත්ත අදහසක් නිසා අහක යන නඩුවකට අත දාලා අලුත් හේතු සකස් කර ගන්නවා තමන්ටත් ඒ අනුව දඬුවම්...
ඉතින් මල් වලට අල වලට පොර කන පැවැත්ම තෝරා ගත්ත පිරිසට නෙවේ මේ වදන්. ඒ පොරයෙන් ඉවත් වෙන්නට උත්සාහ ගන්න ඔබට යි මේ...
“මලක් නටුවෙන් කඩන්නෙවත් නැතිව දුර තබා සුවඳ බැලූ කල සුවඳ හොරෙක් වෙනවා නම් අන් දේ ගැන කවර කතා ද?” ලෝකයෙන් එතෙර වන...
මේ විල තුල කව්රු විසින් කාට චෝදනා කරන්න ද...? පීඩකයා කව්ද...? පීඩිතයා කව්ද...? සියලු සත්වයෝ නිදුක් වෙත්වා......
මෙහි රූපමය විග්‍රහය නරඹන්නට අවස්ථාව... මෙහි කතා කරන දහම් පොතට සවන් දෙන්න... දහම් කැමති අන්ධ හිත මිතුරන් වේ නම්...
පෙර පිටුවට
සතුට පිණිස (නො)යැපීම!