නිරපේක්ෂතාවය කරා...

සාපෙක්ෂත්වයෙන් මිදී යන මඟ... ඔබ සැබෑවටම සත්‍ය සොයන්නෙක් නම් ඔබට ආගම්, ජාති, කුලමල, තත්ව තානාන්තර, විශ්වාසයන්, භාෂාවන් හෝ වෙනත් කිසිදු ලේබලයන් ඒ සදහා බාධාවක් නම් නොවේවි... ඉතින් අප සැබෑම මිනිසුන් පමණක්ම වෙමු! මේ පුංචි වෑයම සැබෑවටම සත්‍ය සොයා යන... සතුට සොයා යන... නිර්වාණය සොයා යන ප්‍රඥාවන්තයින් උදෙසායි!!!