මාර ජොලිය


මාර කට්ටක් කාලා ලබන මාර ජොලිය ලබන්නට ඇති මාර නිදහස හෙවත් තාරුණ්‍යයේ ආශ්වාද භුක්තිය ගැන විවෘතව කතා කරන්නට... ප්‍රඥාවන්තව විමසන්නට යොමුවන දහම් කොටස් එකතුවකින් සමන්විතයි. ඔබේ තරුණ ජීවිතයේත් මෙවන් දෑ ඕනෑ තරම් සිදුවෙනවා ඇති... විමසා බලන්න... නැණවත් තීරණයක් උදෙසා උපකාරයක්ම වේවි!