දම් රූ රටා

මෙම කොටස තුල ඔබට සිත් පහන් කරගැනීම පිණිස හේතුවන නොයෙක් ඡායරූපයන් එකතු කලෙමි... කැමැත්තක් ඇතිවුවහොත් මෙම ඡායරූප ඔබ වෙනුවෙන් ලබාගන්නට මේ සටහන තුලින්ම අවසරය ලබා දෙන අතර ඒ ඡායරූප සුදුසු පරිදි ගෞරවයෙන් යොදාගන්නවා විනා නුසුදුසු අධර්මය සඳහා භාවිතා නොකරන ලෙසටත් ඉල්ලා සිටිමි!  නිර්වාණ ධර්ම පිටුවක් ඔබටත් ලබා දීමේ අදහස ඇතිව ඔබට දිනපතා ඇසුරු කර යහමඟට යොමුවෙන්නට හැකි වන පරිදි නිර්මාණය කල වැදගත් කරුණු රැසක් ඔබ වෙනුවෙන්ම නිර්මාණය කොට ලබා දෙන්නට කටයුතු කලෙමි! සියලු දෑ ඔබේම යහපත පිණිස යොදාගෙන සැබෑ සතුට හිමි කරගන්නට සිත් යොමුවෙත්වා යැයි මෙත් සිතින් සෙත්පතමි!