"නිර්වාණ ධර්ම" පින් උල්පත්

“නිර්වාණ ධර්ම“ වෙබ් අඩවිය කරන අප නිතරම පාහේ පින්කම් වල නිරත වෙනවා... අපගේ හිත මිත්‍රාදීන් විසින් කරන්නාවූ පින්කම් අගය කරනවා.  ඒ සෑම දෙයක්ම “නිර්වාණ ධර්ම“ ඇසුරු කරන ඔබ වෙතට ලබාදීමට කටයුතු කරන්නේ ඒවා දැක බලා ප්‍රඥාවන්තව සතුටු වී තම තමන් කරගත්තා සේ යහපතක්ම ඉටු කරගැනීම පිණිසමයි.... ඒ වගේම ඉදිරියේදී කරන්නට බලාපොරොත්තු වන පින්කමක් වේ නම් මේ කොටස තුල දක්වන්නටත් කටයුතු කරන්නම්.  එවිට ඔබගේ දායකත්වය සැපයීමට කැමැත්තේ නම් ඔබටද සම්බන්ධ වීමට අවස්ථාව උදාකරගත හැකියි.