පුණ්‍යානුමෝදනා

"නිර්වාණ ධර්ම" වෙබ් අඩවිය ඔබ අතට පත්වෙන්නට බොහෝ පිරිසකගේ උපකාර සහ ආශිර්වාදයන් හේතු වුණා. ඉතින් ඒ සෑම සියලු දෙනා වෙතම අපගේ ආශිර්වාදය මෙත් සිත පැතිරවීම කළගුණ දන්නා ගුණවතුන්ගේ සත්කාර්යයක්ම විය යුතුයි! අපට උපකාරයක්ම වූ මේ පින්වත් ජීවිත වලට අපි එකතුව මෙත් වඩමු!