පද බැඳුමක දහම

සංගීතය විශ්වීය භාෂාවක් යන්න ලොව ප්‍රකට කරුණක්. බෞද්ධ. ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු ආදී ලෙසින් බෙදා නොගෙන පිවිතුරු දහමද කොතැනක තිබුණද මෙම අදහසින්ම ගන්නේ නම් සංගීත රසවිඳින්නේ යම් සේද දහමින් යහපත උදාකරගන්නට හැකිවනු නියතයි. ගීත පදවැල් තුල සැඟව ඇති දහම් අරුත් දකින්නට මෙම කොටස වෙන්වේ.