අභිධර්ම පිටකය


අභිධර්ම පිටකය යනු ත්‍රිපිටකයේ තුන්වන කොටසයි. සිත සහ සිත හා බැඳුනු දෑ ක්‍රියාත්මක වන ආකාරය ගැඹුරින්ම විග්‍රහ වන දහම් එකතුවයි. විෂයක් මෙන් මෙම කොටස ඉගෙන ගැනීම මෙකල ප්‍රකට අංගයක් වුවත් අභිධර්මය යනු එසේ උගැනුමෙන් හසුකරගත හැකි දහමක් නොවන බව දැනගැනීමම බුද්ධිමත් ඔබ ලබන ජයකි... ප්‍රඥාවන්තව ඇසුරු කර නිසි ඵල ලැබීම පිණිසයි.

 

 

tipitaka

 

ධම්මසංගණීප්‍රකරණය

ධම්මසංගණීප්‍රකරණය යනු අභිධර්ම පිටකයට අයත් පළමුවන ග්‍රන්ථයයි.  අභිධර්ම මාතෘකා මෙන්ම චිත්ත, රූප ආදී විග්‍රහයන්ගෙන් සමන්විත දහම් කොටස් එකතුවකින් සමන්විතයි.  

ධර්ම ගෞරවයෙන් යුතුව ඇසුරු කර නිසි ඵල නෙලාගැනීම පිණිසමයි!

මෙතැනින් පිවිසෙන්න

විභංග ප්‍රකරණය 1

අභිධර්ම පිටකයට අයත් ග්‍රන්ථයන්හි දෙවන ග්‍රන්ථය “විභංග ප්‍රකරණය“යි.  එය ග්‍රන්ථ දෙකකින් සමන්විත අතර මෙම කොටසේ ඇතුලත් වෙන්නේ “විභංග ප්‍රකරණ 01“ වෙනි ග්‍රන්ථයට අදාල දහම් එකතුවයි.  සැරියුත් මහරහතන්වහන්සේ විසින් බෙදා විග්‍රහ කරන ලද දහම් කොටස් එකතුවක් ලෙසින් දහම් හැඳින්වීම තුල පෙන්වා දෙයි.  සම්පූර්ණ “විභංග ප්‍රකරණ“ය තුල මාතෘකා 18කින් යුතුව දහම් බෙදා විග්‍රහකර ඇත.  මෙම ග්‍රන්ථය තුල එයින් කොටස් 9ක් ඇතුලත්ය.

  1. ඛන්ධ විභංගය
  2. ආයතන විභංගය
  3. ධාතු විභංගය
  4. සච්ච විභංගය
  5. ඉන්ද්‍රිය විභංගය
  6. පටිච්ච සමුප්පාද විභංගය
  7. සතිපට්ඨාන විභංගය
  8. සම්මප්පධාන විභංගය
  9. ඉද්ධිපාද විභංගය

ධර්ම ගෞරවයෙන් යුතුව ඇසුරු කර නිසි ඵල නෙලාගැනීම පිණිසමයි!

මෙතැනින් පිවිසෙන්න

විභංග ප්‍රකරණය 2

අභිධර්ම පිටකයට අයත් ග්‍රන්ථයන්හි දෙවන ග්‍රන්ථය “විභංග ප්‍රකරණය“යි.  එය ග්‍රන්ථ දෙකකින් සමන්විත අතර මෙම කොටසේ ඇතුලත් වෙන්නේ “විභංග ප්‍රකරණ 02“ වෙනි ග්‍රන්ථයට අදාල දහම් එකතුවයි.  සැරියුත් මහරහතන්වහන්සේ විසින් බෙදා විග්‍රහ කරන ලද දහම් කොටස් එකතුවක් ලෙසින් දහම් හැඳින්වීම තුල පෙන්වා දෙයි.  සම්පූර්ණ “විභංග ප්‍රකරණ“ය තුල මාතෘකා 18කින් යුතුව දහම් බෙදා විග්‍රහකර ඇත.  මෙම ග්‍රන්ථය තුල එයින් කොටස් 9ක් ඇතුලත්ය.

10. බොජ්ඣංග විභංගය

11. මග්ග විභංගය

12. ඣාන විභංගය

13. අප්පමඤ්ඤා විභංගය

14. සික්ඛාපද විභංගය

15. පටිසම්භිදා විභංගය

16. ඤාණ විභංගය

17. ඛුද්දකවත්ථු විභංගය

18. ධම්මහදය විභංගය

ධර්ම ගෞරවයෙන් යුතුව ඇසුරු කර නිසි ඵල නෙලාගැනීම පිණිසමයි!

මෙතැනින් පිවිසෙන්න

කථාවත්ථු ප්‍රකරණය 1

ධර්ම ගෞරවයෙන් යුතුව ඇසුරු කර නිසි ඵල නෙලාගැනීම පිණිසමයි!

මෙතැනින් පිවිසෙන්න

කථාවත්ථු ප්‍රකරණය 2

ධර්ම ගෞරවයෙන් යුතුව ඇසුරු කර නිසි ඵල නෙලාගැනීම පිණිසමයි!

මෙතැනින් පිවිසෙන්න

කථාවත්ථු ප්‍රකරණය 3

ධර්ම ගෞරවයෙන් යුතුව ඇසුරු කර නිසි ඵල නෙලාගැනීම පිණිසමයි!

මෙතැනින් පිවිසෙන්න

ධාතුකථා පුග්ගල පඤ්ඤත්ති ප්‍රකරණ 1

ධර්ම ගෞරවයෙන් යුතුව ඇසුරු කර නිසි ඵල නෙලාගැනීම පිණිසමයි!

මෙතැනින් පිවිසෙන්න

යමක ප්‍රකරණ 1

ධර්ම ගෞරවයෙන් යුතුව ඇසුරු කර නිසි ඵල නෙලාගැනීම පිණිසමයි!

මෙතැනින් පිවිසෙන්න

යමක ප්‍රකරණ 2-1

ධර්ම ගෞරවයෙන් යුතුව ඇසුරු කර නිසි ඵල නෙලාගැනීම පිණිසමයි!

මෙතැනින් පිවිසෙන්න

යමක ප්‍රකරණ 2-2

ධර්ම ගෞරවයෙන් යුතුව ඇසුරු කර නිසි ඵල නෙලාගැනීම පිණිසමයි!

මෙතැනින් පිවිසෙන්න

පට්ඨාන ප්‍රකරණ 1

ධර්ම ගෞරවයෙන් යුතුව ඇසුරු කර නිසි ඵල නෙලාගැනීම පිණිසමයි!

මෙතැනින් පිවිසෙන්න

පට්ඨාන ප්‍රකරණ 2

ධර්ම ගෞරවයෙන් යුතුව ඇසුරු කර නිසි ඵල නෙලාගැනීම පිණිසමයි!

මෙතැනින් පිවිසෙන්න

පට්ඨාන ප්‍රකරණ 3

ධර්ම ගෞරවයෙන් යුතුව ඇසුරු කර නිසි ඵල නෙලාගැනීම පිණිසමයි!

මෙතැනින් පිවිසෙන්න