සඝ ගුණ වරුණ

නිර්වාණ ධර්ම ඔබ වෙතට ගෙන එන අපගේ ජීවිත වලට අසීමිත ආශිර්වාදයක් වූ... නිවන් මඟ කල එළි කරගන්නට මහත් සේ උපකාරයක් වූ... කළණ මිත්‍ර ස්වාමීන්වහන්සේලාගේ එකතුවක් මෙහි ගොනු වේ... පෞද්ගලිකව දන්නා මෙන්ම කිසිදිනක හමුවී නැති හිමිවරුන්ද වේ... හමුවූවත් නොවූවත් වැදගත් වන්නේ ඔවුන්ගෙන් ලැබෙන අසීමිත උපකාරයයි... ඒ උතුම් උපකාරයට මෙය කෘතෝපහාරයක්ම වේවා!