ඉවසීම...

යනු මනසට සාමය කැඳවන උතුම් ගුණයකි... ඉවසීමෙන් තමන්ට සේම අන් බොහෝ සතටද සැනසීමම ලැබේ... ඉවසීමේ සීමාව යැයි ඔබට දැනෙන තැනදී ඉවසීමට ප්‍රඥාවන්ත විය යුතුය... නිධානයක් වැනි ඉවසීමේ ගුණය පිළිබඳව ගැඹුරින් විමසන්නට නිර්වාණ ධර්ම සමඟ රැඳී සිටින්න...

जल्दी से आ रही हैं

This page is coming soon with more Dhamma to
heal your heart soon…

සිත් සතන් සුවපත් කරන්නට සත්ධර්මයෙන්
ඉක්මනින්ම පුරවන්නම්...

ඇලෙන ගැටෙන පොරකන දැවෙන නොමිනිසුන් අතර
නිවී සැනසෙන නිවා සනහාලන සැබෑම මිනිසුන්
බිහි කිරීම උදෙසා කැපවන “නිර්වාණ ධර්ම“ වෙතින් පිදෙන
තවත් බොහෝ සඳහම් ඇසුර ලබන්නට මඳක් රැඳී සිටින්න...