අපේ විත්ති

“නිර්වාණ ධර්ම“ දහම් ව්‍යාපෘතිය 2009 වර්ෂයේදී ආරම්භ කලේ සත්ධර්මය විවෘත කරවමින් බබළවන අදහස ඇතිවමයි. පිරිසිදු ගැඹුරු සත්ධර්මය සොයන දහම් පිපාසිතයන්ගේ හිත සුව පිණිස ආරම්භ කල මෙම සදහම් ව්‍යාපෘතියට සම්බන්ධ සියලු තොරතුරු මෙම කොටස තුලින් ඔබට දැනගත හැකියි. ඔබ සැමට තෙරුවන් සරණින් නිවනම වෙත්වා!