වහරක සදහම් ප්‍රකාශන

පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ සත්ධර්මය පිරුණු පොත පත සමූහයකි.  වචන පද ඔස්සේ ගැටීමට නොව ප්‍රඥාවන්තව විවෘත මනසකින් විමර්ශණය කර නිවී සැනසීම පිණිස උපකාර කරගැනීම උදෙසාම පමණි.  තෙරුවන් සරණ ලැබ නිවනින්ම සුවපත් වෙත්වා!