විදර්ශනා...

ඇත්ත ඇති සැටියෙන් දැකගැනීමමයි... බුදු සසුනෙන් මිස අන් කවර සසුනකවත් නොමැති බුදු සසුනටම ආවේණික අති දුර්ලභ භාවනා ක්‍රමයයි... මායා පටල බිඳදා ප්‍රඥාවන්තව යථාර්ථය අත්දැකගැනීමට උපකාර වන අතිසුවිශේෂී එකම ක්‍රමයයි. නිවැරදිව විදසුන හෙවත් විදර්ශනාව හඳුනාගත යුත්තේ ඒ නිසාමයි... නිර්වාණ ධර්ම සියලු කටයුතු ඒ උදෙසාමයි...

කළණ මිතුරෝ

කළණ මිතුරු ඇසුර කියන්නේ සැබෑවටම වාසනාවක්... අන්න ඒ නිසාම වැඩි වැඩියෙන් කළණ මිතුරු ආශ්‍රය ලැබගන්නට අවස්ථාව ලබාදීම පිණිස මෙම කොටස නිර්මාණය කර තිබෙනවා. විවෘත මානසිකත්වයකින් යුතු මිතුරන් ඇසුරු කරමින් තව තවත් සත්ධර්ම මාර්ගයේ ජයම ලබන්නට ඔබට මෙසේ අවස්ථාව ලැබේ!