සමාධි...

ප්‍රඥාව ලබන්නට ඕනෑම කරන පසුතලය මෙයයි. සුලග නොමැති විටෙක නිසලව තිබෙන පහන් දැල්ලක් වගේ නොකැලඹෙන, නොවිසිරුණු මනසක් පසුතලය වූ විට තමයි ඇත්ත ඇති සැටියෙන් දැක ගන්නට හැකිවෙන්නේ... ඉතින් නිවී සැනසෙන්නට ලැබිය යුතු සමාධිමත් මනස කෙලෙසදැයි සොයා යන්නට එක්වන්න...

පෙට්ටගම

පිවිතුරු සත්ධර්මය ඇතුලු ජීවිතයේ එදිනෙදා පැවැත්ම තුලට අනන්ත අප්‍රමාණ ආශිර්වාද ලබාගත හැකි සෙත් පිරිත් ආදියත් තවත් දිවිය සරු කරගැනීම පිණිස ඇසුර කරන්නට බොහෝ දෑ ලබාගැනීමට (බාගත කරගැනීමට) අවස්ථාව මෙම කොටස තුලින් ලැබේවි! තම තමන්ගේ ඥාති හිතමිත්‍රාදීන් සමඟ බෙදා හදාගැනීමට අවශ්‍ය කරන්නාවූ බොහෝ දෑ ගොනුවන මේ කොටස තුලින් තමන්ටත් අන් අයටත් යහපතම උදාවන ආකාරයෙන් ඇසුර ලැබගන්නට ප්‍රඥාවන්තවන්න!