ශික්ෂාවට පත්වීම


පංච සීලය හැරුණු කොට ශික්ෂා පද නම් බොහෝමයක් තියෙනවා... මේ ශික්ෂා පද සියල්ලෙහි හික්මිය යුතුද? මොනවද මේ මහා පරිමාණයෙන් යොදා ඇති ශික්ෂා පද... ගිහි පරිසරයක සිටින අයට මේ දේවල් කරන්න පුළුවන්ද? චීවරයක් දරන භික්ෂූ භික්ෂූණී පිරිසට පමණක්ද මේ දේවල් අදාල වෙන්නේ? මේ හැම දේම ගැන විමසා බැලිය යුතුමයි. ශික්ෂා පද එකින් එක විමසා නිවනට ඒ දේවල් උපකාර වන අයුරු දැනගන්නට මෙම කොටසේ ගොනුවන දහම් විග්‍රහයන් උපකාරයක්ම වේවි!