උපෙක්ෂා...

සියලු හැල හැප්පීම් මැද නොසෙල්වන මානසිකත්වයයි... උපෙක්ෂා සහගත මානසිකත්වය ජීවිතය පහසු කරයි... මෝහයෙන් තොරවූ සැබෑම උපේක්ෂාව හඳුනාගැනීම පිණිස නිර්වාණ ධර්ම ඇසුරු කරන්න...

ඛේමාවක් වෙමු

බොහෝ කාන්තාවන් කාන්තා විමුක්තිය සොයයි... සමානාත්මතාවය සොයයි... ජීවිතයේ නොයෙක් හැල හැප්පීම් මැද තාඩන පීඩන මැද සුවය සතුට සමාදානය සොයයි... මිදීමක් වෙන්වීමක් සොයයි... සැබෑ විමුක්තියක් සැනසීමක් ලැබීමට යම් මඟක් වේ නම් කාන්තා බවෙන් නිදහසක් ලැබීමට යම් මඟක් වේ නම් ඒ මඟ විවර කරන්නාවූ සුවිශේෂී සඳහම් එකතුවකි. ප්‍රඥාවන්තව විවෘත මනසකින් ඇසුරු කොට යහපත සලසා ගැනීම පිණිසමයි!