සමන් නිසාමයි මේ උතුම් කටයුත්තටත් මුල පුරන්නට ඕනෑ කියලා හිතුනේ.  ඔහුගේ දහමට ඇති ලැදියාව... උනන්දුව... වගේම ගැඹුරු දහම් කරුණු විමසමින් අවබෝධ කරගැනීමට ඇති උනන්දුව සහ හැකියාව නිසාම එවන් වූ ප්‍රඥාවන්තයින්ට දහම් ඇස පහල කරගැනීමට මාර්ගය තව තවත් පෑදීමට උපකාරයක්ම වේවා යන අදිටනින් යුතුව කටයුතු කිරීම අපගේ යුතුකමයි.  දෑස් පෙනුනත් දහම් දකින්නට උනන්දුවක් නැති දහස් සංඛ්‍යාත මෝහාන්ධකාරයෙන් වැසී ගිය අන්ධ වූවන් අතරේ බැලූ බැල්මට දෑස් අන්ධවුවත් ප්‍රඥාවෙන් ආලෝමත් වී දහස් ඇස ලබාගෙන ලෝකය යථාවත්ව දැකගන්නට වෙර දරන එයමයි විය යුත්තේ යැයි සිතන මෙවන් ප්‍රඥාවන්තයින්ට මාගේ නමස්කාරය වේවා!

තෙරුවන් සරණ ලැබ නිවී සැනසීමම වෙත්වා!

 

Saman gift 00.jpg

 

Saman gift 0.jpg

 

Saman gift 1.jpg

 

Saman gift 2.jpg

 

Saman gift 4.jpg

 

Saman gift 6.jpg

 

Saman gift 7.jpg

 

Saman gift 8.jpg

 

Saman gift 9.jpg

 

Saman gift 10.jpg

 

Saman gift 11.jpg

 

Saman gift 12.jpg