විනය පිටකය


විනය පිටකය යනු ත්‍රිපිටකයේ පලමු කොටසයි. භික්ෂුවකට භික්ෂුණියකට පිළිපැදිය යුතු විනය මාලාවකින් යුක්තයි. ඒ සෑම විනය නීතියක්ම පැනවීමට හේතුවූ කරුණු අනුව පැහැදිලි වන්නේ විනය නීති පැනවීම යනු බොහෝ පිරිසකගේ හිත සුව පිණිසම සිදුවූ කාරණයක් බවයි. නිවන් මඟ ඔප් නංවාගනිමින් ප්‍රඥාවන්තව ඇසුරු කිරීම පිණිසමයි!

 

 

tipitaka