අප්‍රමාදීබව...

යනු සියලු දුකෙන් නිදහස් වීම පිණිස අත්‍යවශ්‍යම අංගයකි. අප්‍රමාදීභාවය නොමැතිතාක් ජීවත් වුවත් මරණයට පත්වූවෙකු හා සමානය. හිස් පුද්ගලයෙක් සේ නිවනට ප්‍රමාදීව ගෙවන වසර සියයකට වඩා අප්‍රමාදීව නිවන ලැබුමට වෙහෙසෙන තත්පරයක් ඔබව පරිපූර්ණත්වයට පත්කරන්නට සමත්ය... අප්‍රමාදීබවේ වටිනාකම දැනගැනුමට නිර්වාණ ධර්ම ඇසුර ලැබගන්න...

විසඳුම්

ඔබගේ සඳහම් ගැටලු සහ අනෙකුත් දහම් සාකච්ඡාවන් උදෙසා අවස්ථාව මේ කොටස තුලින් අවස්ථාව ලැබෙනවා. පිරිසක් සමඟින් හෝ වේවා පෞද්ගලිකව හෝ වේවා දහම් සාකච්ඡාවන් සිදුකරන්නට අවස්ථාව මෙසේ ලබාදෙන්නේ වැඩි වැඩියෙන් කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය තුල සත්ධර්මය ඇසුරු කරන්නට අවස්ථාව උදා කරදීම පිණිසමයි!