නිවන පිණිස විනය


රාග විනය ද්වේශ විනය මෝහ විනය සිදුවන මොහොතේ ලැබෙන්නේ නිවීමක්මයි. රාග ද්වේශ මෝහ යටපත් කිරීම තුලින් නම් ලැබෙන්නේ රාග විනයක් නොවේ... රාග ද්වේශ මෝහ ක්ෂය කිරීමෙන්මයි මේ කියන විනය ලැබෙන්නේ. එසේ නම් නිවීම පිණිස අවශ්‍ය කරන විනය පිළිබඳව විවෘතව ප්‍රඥාවන්තව විග්‍රහ කරගන්නට මෙම කොටස තුලින් යොමු වෙමු!