අචින්ත හන්සික | Achintha Hansika

Achintha Hansika is a young boy who lives in Colombo, who has wonderful ability of writing dhamma thoughts in his own unique way. May triple gem bless him for the best and may his noble efforts heals many hearts as much as possible as the way he wish. Have a blessed time with his dhamma thoughts!

අචින්ත හන්සික | Achintha Hansika

  10 මැයි 2015

අචින්ත හන්සික මහතා අපට බොහෝ හිතවත් කළ්‍යාණ මිත්‍රයෙකි. කොළඹ ප්‍රදේශයේ සිටින මොහු විසින් සටහන් තබන සත්ධර්මයෙන් පිරුණු දහම් සිතිවිලි ඇසුර ලැබගන්නට මෙම කොටස වෙන් වේ. තෙරුවන් සරණ ලැබ නිවන් සුවයෙන් සුවපත් වීම පිණිස ඔහුගේ වෑයම ඔබ සැමටද හේතු උපකාර වේවා!!!