සෙත් පිරිත් දේශනා

සෙත් පිරිත් දේශනා

සෙත් පිරිත් දේශනාවක් කියන්නේ බොහෝ අයුරින් වැදගත් වන ධර්ම කොටස් විශේෂයක්.  අර්ථය දැනගත්තත් නැතත් මෙහි තිබෙන ශබ්දයේ රිද්මයෙන් පවා බොහෝ බාධක ඉවත්වී යන විශේෂ ක්‍රමයකට අනුව තමයි මේ පිරිත් දේශනාවන් වෙනුවෙන් ගත හැකි ධර්ම කොටස් සකස්කොට තිබෙන්නේ.  ඒවායේ අර්ථ දන්නවා නම් ඒ අර්ථ අනුව තම ජීවිතය හැඩගස්සවාගෙන ඊටත් වඩා යහපතක් කරගන්නට තවත් හැකියාව තියෙනවා.  ඉතින් මේ කොටස තුලින් ඔබට වහරක අභයරතනාලංකාර හිමියන් විසින් සජ්ඣායනා කරන ලද පිරිත් සජ්ඣායනාවක් ලබාදෙන්නම්.  කැමැත්තෝ භාවිතා කොට යහපතම සලසාගනිත්වා! 

(උසස්ම තත්වයේ ශ්‍රවණයක් - HQ | සාමාන්‍ය තත්වයේ ශ්‍රවණයක් - MQ | පහළ මට්ටමේ ශ්‍රවණයක් - LQ)       

-----------------------------------------------       

සෙත් පිරිත් දේශනාව 1 (කාලය 1 : 26)   

( සරණාගමනය / දස ශික්ෂා පද / සාමණේර ප්‍රශ්නය / දෙතිස් ආකාරය / ප්‍රත්‍යවේක්ෂා / දස ධම්ම සූත්‍රය / මහා මංගල සූත්‍රය / රතන සූත්‍රය / කරණීය මත්ත සූත්‍රය / ඛන්ධ පිරිත / මෙත්තානිසංස සූත්‍රය / මිත්තානිසංස සූත්‍රය / මෝර පිරිත / චන්ද පිරිත / සූරිය පිරිත / ධජග්ග සූත්‍රය )   

 සෙත් පිරිත් දේශනාව 2 (කාලය 1 : 02) 

( බොජ්ජංග පිරිත / ගිරිමානන්ද සූත්‍රය / ඉසිගිලි සූත්‍රය ) 

 සෙත් පිරිත් දේශනාව 3 (කාලය 1 : 09)      

( ධම්මචක්කප්පවත්තන සූත්‍රය / මහාසමය සූත්‍රය )   

 සෙත් පිරිත් දේශනාව 4 (කාලය 1 : 15)      

( ආලවක සූත්‍රය / කසීභාරද්වාජ සූත්‍රය / පරාභව සූත්‍රය / වසල සූත්‍රය / සච්ච විභංග සූත්‍රය )     

 සෙත් පිරිත් දේශනාව 5 (කාලය 1 : 20) 

( ආටානාටිය සූත්‍රය ) 

ඉහත සියල්ලම ඇතුලත් සම්පූර්ණ සෙත් පිරිත් දේශනාව 6 (කාලය පැය 6 : 11 : 39) 

Pirith Chanted by: Most Ven. Waharaka Abayarathanalankara Thero