අපිට කියන්න

දහමත් සමඟ එකතුවන්න...මන්ද දහම ඔබට සැබෑම සාමය කුමක්දැයි පෙන්වා දේවි... දහම ඔබට ඔබව හඳුනාගැනීමට ඔබේ මුලාරම්භය හඳුනාගැනීමට අවශ්‍ය කරන සියලු දෑ සපයා දෙනවා... දහම ඔබට යථාවත්වූ සත්‍ය කුමක්දැයි පෙන්වා දෙනවා... සියලු දෑ ක්‍රියාත්මක වන ආකාරය දැනගැනීමට දහම ඔබට මඟ පෙන්වනවා... සැබෑම සතුට යනු කුමක්දැයි අත්දැකගන්නටත් උපකාර වන්නේ දහමම පමණයි... ඉතාමත් සරළ අයුරින් සංකීර්ණ වූත්, ආශ්චර්යමත් වූත්, සැඟව තිබෙන්නාවූත් පෙර නොඇසූ විරූ ලෝකය මතු කර දෙන්නේත් දහමම පමණයි... ඒ නිසා රැඳී සිටින්න ධර්මයත් සමඟ... ලැබගන්න නිසි ඵල!

නිර්වාණ ධර්ම සමඟින් සුවපත්වන්නට එකතුවන්න!


ඔන්න ඔබට අවස්ථාව අපව අමතන්න... දහම් ගැටලු වේ නම් වෙනත් ඕනෑම ආකාරයේ දහමට හෝ වෙබ් අඩවියේ සම්බන්ධ කරුණක් වේ නම් ඒ සම්බන්ධයෙන් විමසන්න අපට ලියන්න... දහමත් සමඟ නිදහසේ එකතුවන්න... කළණ මිතුරු ඇසුරම ලැබගන්න... ප්‍රශංසාවට නින්දාවට ඕනෑම දෙයකට විවෘතයි! කුමක් වුවත් සිහි තබාගන්න මේ වෑයම අපගේ සිත් සතන් සුවපත් කරගැනීමට බව... “නිර්වාණ ධර්ම“ සදහම් සත්කාරය දැවීම පිණිස නොවන බව... නිවීම පිණිසම බව සිහිතබාගන්න... ගත යුත්තක් වේ නම් ගෙන... නොගත යුත්තක් වේ නම් නොගැටී ඉවතලන්නට ප්‍රඥාවන්තවන්න!


සොයන්නාට හමුවෙන බොහෝ දුර නැති නිර්වාණ ධර්ම!

පහත ෆෝර්මය පුරවා අප වෙත යොමු කරන්න...

 

ඔබගේ නම මෙහි සටහන් තබන්න
ඔබේ ඊ මේලය ඇතුලත් කරන්න ඔබගේ විද්‍යුත් ලිපිනය වැරදියි
ඔබගේ පණිවිඩය සටහන් තබන්න

 

ඔබගේ පණිවිඩයට බොහෝම පින්. ඉක්මනින්ම ඔබට පිලිතුරක් සපයන්නම්. නිර්වාණ ධර්මයත් සමඟින් රැඳී සිටින්න. තෙරුවන් සරණින් නිවනම වෙත්වා!


"කිසිවෙකුටත් ඔබව ගලවා ගත නොහැක. ඔබ කය වචනය සිත සංවර කරගනිමින් සංවරත්වයේ පිහිටන්නේ යම් දිනකද ඔබ ඔබේම ගැලවුම්කරුවා වනු නියතයි!“