ජයන්ත කොළඹගේ | Jayantha Colombage

Jayantha Colombage is a FaceBook Friend of mine doesn't know him personally. But I find his ability of writing dhamma thoughts are wonderful. May triple gem bless him for the best and may his noble efforts heals many hearts as much as possible as the way he wish. Have a blessed time with his dhamma thoughts!

ජයන්ත කොළඹගේ | Jayantha Colombage

  04 දෙසැම්බර් 2016

ජයන්ත කොළඹගේ මහතා  මුහුණු පොත හරහා දහම් බෙදන කළ්‍යාණ මිත්‍රයෙකි.  පෞද්ගලිකව දැනහැඳුනුම්කමක් නැතත් ඔහුගේ දහම් සිතිවිලි වල ඇති ගුණාත්මකභාවය නිසාම තවත් බොහෝ පිරිසකට සත්ධර්මයෙන් පිරුණු එම දහම් සිතිවිලි ඇසුර ලැබගන්නට මෙම කොටස ඔහු වෙනුවෙන් වෙන් වේ. තෙරුවන් සරණ ලැබ නිවන් සුවයෙන් සුවපත් වීම පිණිස ඔහුගේ වෑයම ඔබ සැමටද හේතු උපකාර වේවා!!!