නුවණැසින් ධර්මය තුලට


මෙම කොටස තුලින් මූලිකවම බලාපොරොත්තු වන්නේ ත්‍රිපිටක සත්ධර්මය තුල තිබෙන ඉතාමත් වැදගත් කරුණු රැගත් යම් යම් සත්ධර්ම කොටස් තුලට හැකි උපරිමයෙන් කිඳා බසිමින් නිවී සැනසීමට, සිතෙහි කයෙහි වචනයෙහි සංවරත්වය ඇතිකර ගැනීමට, මනසේ ශාන්තිය ලබාගැනීමට ඒ සත්ධර්ම කොටස් යොදාගන්නේ කොහොමද කියලා විමසා බලන්නටයි. ත්‍රිපිටකය තුල බැලූ බැල්මට සරල දහම් කොටස් ලෙසින් තිබෙන්නාවූ දහම් කොටස් තුල සැඟවුණු පෙර නොඇසූ විරූ දහම දැකගන්නට මෙම කොටස උපකාරයක්ම කරගනිමු...