සම්මා දිට්ඨිය...

යථාර්ථය යථාවත් ලෙසින් දකින්නාවූ මානසික තත්වයයි... කිසිදු මතයකින් තොරව සියලු දේ දකින්නාවූ මානසික ස්වභාවයයි... ඇත්ත ඇති සැටියෙන් දකින විවෘත මානසිකත්වයයි... දැක්ම සෘජුවීම නිවනට පදනමයි... යථාවත් සම්මා දිට්ඨිය ගැඹුරින් නියාමකාරයෙන් විග්‍රහ කරගන්නට නිර්වාණ ධර්ම සමඟ එකතුවන්න...

කලාවෙන් ඔබ්බට

චිත්‍රපට, ගීත, චිත්‍ර ආදී කලා නිර්මාණ යනු බොහෝ දෙනෙකුගේ හදවත් වලට අතිශයින්ම සබැඳි මාධ්‍ය වේ. බොහෝ විට හදවතට දැනෙන අයුරින් කථා කරන්නට ඒ ඒ නිර්මාණකරණයන්ට හැකියාවක් තිබේ... එමෙන්ම පහසුවෙන්ම මතකයේ රැඳෙන්නේද නිර්මාණකරණයක් තුලින් ලැබෙන්නාවූ පණිවිඩයක්ම වේ... සමහරවිටෙක මේ නිර්මාණ තුල සැඟව අතිශයින්ම ගැඹුර සත්ධර්ම කරුණු පවතී... එවන් වූ දෑ මතුකරගැනීමට නිර්මාණකරයක් රස විඳින කෝණය ඔබ නොසිතූ දෙසකට යොමු කරවීමට මෙම කොටස තුලින් උපකාරයක් ලැබේවි!!!