කරුණාබර දිවිය

එදිනෙදා ජීවිතය තුල බොහෝ කටයුතු කරුණාවක් නොමැතිවම සිදු වෙනවා.  මේ දේවල් බොහෝමයක් බැලූ බැල්මට ඔබට මිනිසෙක් වශයෙන් අපගේ යුතුකම් නොවේදැයි හැඟේවි.  මේ කටයුතු තුල ශාසනික කරුණාව ගැබ්වන අයුරු දැන හැඳින කරුණාබරිත දිවියක් ගෙවන්නට නිවී සැනසෙන්නට කටයුතු උදාකරගනිමු!