උතුම් පින්කෙත්


අපට හමුවන්නට යෙදෙන පින්වන්ත හිමිවරුන් නිහඬව සිදුකරන්නාවූ අපූරු පින්කම් ශාසනික සහ සමාජීය සේවාවන් ඔබත් සමඟ බෙදාගන්නටත් ඒ හිමිවරුන්ගේ ඒ කටයුතු ඉදිරියටත් සාර්ථකව කරගෙන යෑම උදෙසා ඔබගේ දායකත්වය සපයා දීම පිණිස අවස්ථාවක් සලසා දීමටත් මෙම කොටස වෙන් කර තිබෙනවා. ඉතින් මේ හැමදේම ප්‍රඥාවන්තව ඇසුරු කර යහපත සලසා ගැනීම පිණිසමයි...