සියලු සතට කරුණාව

සියලු සත වෙත සමසේ කරුණාව මෛත්‍රිය පැතිරිම යනු කුමක්දැයි විග්‍රහ කර දැනගන්නට තමයි මේ කොටස වෙන් වන්නේ.  පෙනෙන නොපෙනෙන සියලුම සත්වයන් වෙත සැබැවින්ම කරුණාවක් මෛත්‍රියක් අප තුල තිබෙනවාද?  තිබෙන ආදරය කරුණාව කෙලෙස් බරිතයිද? මේ සියලු දෑ විමසා බලන්නට මේ කොටස තුලින් යොමු වෙමු.