නැණවත් බුද්ධ පූජාව

බුද්ධ පූජාව හුදෙක්ම චාරිත්‍රයක් පමණක් වූ යුගයක... පිළිමවහන්සේලා දන් වළදන්නේ දැයි ප්‍රශ්ණ කරන පිරිසක් වෙසෙන යුගයක... බුදු රඳුන් උදෙසා තැබූ බුද්ධ පූජාව තමන්ද ආහාරයට ගෙන සතුන්ටද ආහාර පිණිස දෙන යුගයක... බුද්ධ පූජාව අරඹයා අප කටයුතු කල ආකාරය ත්‍රිපිටක සත්ධර්මයද ඇසුරෙන් පෙන්වා දෙන දහම් සටහනකි. තම මතයන් ජයගන්නට තර්ක වාද කරන්නට ඔබට හැකිය... ඔබට ජය දී නිහඬ වන්නට අපටද හැකිය... එහෙත් අවසානයේ අස්වැන්න නෙලාගන්නට වන්නේද වැපුරූ ආකාරයටමය... ප්‍රඥාවන්තව විමසුම පිණිස තැබූ සටහනකි!

 

Author : රජිතා විදුරන්සි

Published Date : 12 ඔක්තෝබර්, 2014

Written Language : සිංහල (Sinhala)

File Size : 25.3 Mb

 

 

නැණවත් බුද්ධ පූජාව


  • ඡායාරූපකරණයෙන් නිවන් මඟ

  • ආරෝග්‍යා පරමා ලාභා

  • නිවනක් නැති දෙතිස් කථා

  • තථාගත සත්ධර්මය හඳුනාගනිමු

  • සසර බැමි බිඳහෙලන ප්‍රතිපත්ති පූජා

  • සුවඳ හොරුන් වෙත