දහම් පොත පත

දහම් ග්‍රන්ථ ඇසුර ලබන්නට මේ කොටස තුලින් ඔබට හැකියාවක් ලැබෙනවා. මෙහි මුලින්ම තියෙන "නිර්වාණ ධර්ම පොත පත" කොටස තුලින් ඔබට මෙම වෙබ් අඩවියට අදාලව මුද්‍රණය කරගන්නට හැකි දහම් පත්‍රිකාවන් ලබාගැනීමට හැකියාවක් තියෙනවා. අනෙක් ග්‍රන්ථ සියල්ලම මා කියවන්නට යෙදුන ඉතාමත් අගනා සත්ධර්ම කරුණු රැගත් සදහම් ග්‍රන්ථ කීපයක්.  ඉතින් පසුව තවත් බොහෝ ග්‍රන්ථ අවස්ථාව ලැබෙන පරිදි එකතු කරන්නට කටයුතු කරන තෙක් ඔබට මෙම කොටසින්ද උපරිම ඵල නෙලාගැනීමට හැකිවේවි යැයි සිතමි!  

තෙරුවන් සරණින් නිවනම වෙත්වා!