පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්‍ද හිමි ලියූ පොත පත

ඉතාමත් ගැඹුරින් නමුදු සරලව සත්ධර්මය පහදා දෙන්නට ප්‍රකට පූජනීය වන්දනීය කටුකුරුන්දේ ඤාණනන්‍ද හිමියන් විසින් ඉංග්‍රීසි සහ සිංහල බසින් රචිත දහම් පොත පත බොහෝමයක් ඇත.  ඒ සියලු පොත පත නිර්වාණ මාර්ගය කල එලි කරගැනීම පිණිසම ඇසුරු කරන්නට මෙසේ ගොනු කරමි.