සැඟවුණු දස්කම්


බෞද්ධ සිද්ධස්ථාන කළ එළි කරන බිතුසිතුවම්, බුද්ධ ප්‍රතිමා ආදිය නිර්මාණය කරන අපුරු මිනිසුන් වෙනුවෙන් පිටු කිහිපයක් වෙන් කිරීම සුදුසු යැයි සිතුනේ ඔවුන් ගැන කතා බහ අඩු නිසාමයි. සිතක් පහන් කරන්නට හැකි නිර්මාණයක් කරන්නට හපන් එවන් වූ පිරිස් ගැන ඔබත් දන්නවා නම් අපට දන්වා එවන්න. එවිට ඔවුන්ටද මෙහි ඉඩක් ලබා දෙන්නට අපට හැකියි. නිර්වාණ ධර්ම සියලු සත වෙත නන් අයුරින් පැතිරෙන්නක්මයි... ඒ තුලින් කෘතෝපහාර දැක්විය යුත්තන්ට නිසි තැන ලැබෙනවා නොඅනුමානයි!