ශ්‍රද්ධාව...

යනු දහම් මඟ බීජයයි... ඒ බීජය පැල නොකොට කිසිවෙකුටත් සැබෑ සතුට නම් මහා වෘක්ෂය දකින්නට නොහැකි වේවි... ශ්‍රද්ධාව නැතිව කිසිම ආගමක් දහමක් අදහන්නට කිසිවෙකුත් පෙළඹෙන්නේ නෑ... ඉතින් අන්ධ විශ්වාසයෙන් ඔබ්බට ගිය නිවී සැනසීම පිණිස මහා බලයක් වන ශ්‍රද්ධාව සොයා යන්නට එක්වන්න...

දම් ලිපිය

ජීවිතය පිළිබඳව, ධර්මය පිළිබඳව, ප්‍රතිපදාව පිළිබඳව, ලෝකය පිළිබඳව, මිනිසුන් පිළිබඳව, දහම් කතන්දර පිළිබඳව සහ තවත් බොහෝ දෑ පිළිබඳව ධර්මානුකූලව සිදුකරන කෙටි විග්‍රහයන් රැගත් සඳහම් ලිපි එකතුවකි. එමෙන්ම නිර්වාණ ධර්ම වෙබ් අඩවියට සම්බන්ධ කටයුතු සම්බන්ධයෙන් විශේෂ නිවේදනයන් කරන්නටද මෙම කොටස භාවිතා කරනු ලැබේ. විවෘත මනසකින් යුතුව මේ සෑම දෙයක්ම ඇසුරු කරමින්, නිවීම සැනසීම සාමය සතුට සපිරුණු සාර්ථක ජීවිතයක් උදෙසා තෙරුවණේ ආශිර්වාදය ලැබගන්න!

~ නවතම කතුවැකි ~

~ සියලුම කතුවැකි ~