විමංසා...

විමර්ශණයෙන් තොරව පිළිගැනීම හෝ ඉවතලෑම අගාධය පිණිසම හේතුවේ... බුදු දහම සම්පූර්ණයෙන්ම පාහේ ප්‍රඥාවන්තව සිදුකරන විමර්ශණයක් පදනම් කරගෙන පවතී... නිවැරදි විමසුම හඳුනාගෙන ප්‍රඥාවන්ත විමර්ශණය පිණිස යොමුවීමට නිර්වාණ ධර්ම ඇසුර ලබන්නට එකතුවන්න...

ප්‍රඥාවන්ත විමර්ශකයා

විමර්ශණය සාර්ථක වන්නේ යම්සේද අප්‍රමාදීත්වයම සකස් වේ... අප්‍රමාදීත්වය සකස්වන්නේ යම්සේද ප්‍රඥාවම නැඟේ... ප්‍රඥාව නැඟෙන්නේ යම්සේද අතහැරීම නොඇලීම මිදීමම වේ... ප්‍රඥාවන්තව විමසා අප්‍රමාදීත්වය සකසා ගැනීම පිණිස උපකාර වන සත්ධර්ම කොටස් රැසක එකතුවකි... විවෘත මනසකින් ඇසුරු කොට යහපත සලසා ගැනීම පිණිසමයි...