කරුණා ශාසනයේ වැදගත්කම දැනගනිමු!

කරුණා ශාසනය එතරම් වැදගත් නැත යන සිතිවිල්ල ඉවත් වන්නට තරම් කරුණු කාරණා මේ වන විට පසුවූ පිටු කීපය තුලින් රුකුලක් හෝ ලැබෙන්නට ඇති. ප්‍රඥාව ගැබ්වූ කරුණා ශාසනය නිවන් සුව ලැබීම පිණිස නිවන් මඟ වැඩීම පිණිස උපකාර වන්නේ කෙලෙසින්ද යන බව මෙම කොටස තුලින් තව දුරටත් විමසා බලමු!