සදහම් විවරණ - මාතර

සදහම් විවරණ - මාතර

සෑම මසකම පොහොය දින මාතර කුඹල්ගම, ගනේගොඩ රජමහාවිහාරස්ථානයේදී සහ ඒ අවට තවත් විහාරස්ථාන කිහිපයක සත්ධර්ම සාකච්ඡා පැවැත්වෙනවා.  වසර කිහිපයක සිට සිදුකරගෙන යන මෙම දහම් සාකච්ඡාවන්හි මෑතක පටන්ගෙන සිදුකරන දේශනා පටිගත කිරීම් සිදුවන අතර ඉන් කිහිපයක් MP3 වශයෙන් බාගත කරගැනීමට සහ යූටියුබ්හි වීඩියෝ ආකාරයෙන් පරිශීලනය කර යහපත උදාකරගැනීමට මෙසේ අවස්ථාව ලබාදෙන්නෙමු.  සජීවී පටිගත කිරීම් බැවින් ශ්‍රවණයේදී සිදුවන අපහසුතාවයන්ට සමාව දෙනු ලබත්වා! තෙරුවන් සරණින් නිවී සැනසීම පිණිසම උපකාර වෙත්වා!

යූටියුබ්හි දේශනා ඇසීමට කැමැත්තේ නම් මෙතැනින් පිවිසෙන්න!