කාලාම සූත්‍රයේ ඔවදන

කාලාම සූත්‍රයේ ඔවදන

කාලාම සූත්‍ර දේශනය කියන්නේ සත්ධර්මය ඇසුරු කරන නොකරන බොහෝ පිරිසක් අතර ඉතාමත් ප්‍රකට සූත්‍ර දේශනයක්.  කොතරම් ප්‍රකට වුවත් අවාසනාවකටදෝ මන්දා මේ සූත්‍ර දේශනාවෙන් පෙන්වා දෙන ගැඹුරු කාරණය ග්‍රහණය කරගන්නට බොහෝ පිරිසක් අපොහොසත් වෙනවා.  අන්න ඒ නිසාම මේ සූත්‍ර දේශනයේ ගැඹුරු බව අනුමාන වශයෙන් හෝ අවබෝධ කරගැනීම පිණිසත්, මෙහි පෙන්වා දෙන කාරණා සෘජුවම සත්ධර්ම ශ්‍රවණයට මෙන්ම පැවැත්ම පිණිස අදාල වෙන්නේ කෙසේද යන කාරණයත් විග්‍රහ වන අයුරින් සකස් කරන්නට යෙදුනා වූ මේ රූපමය දහම් විග්‍රහය ඔබ සැමගේ නිවී සැනසීම පිණිසම හේතු උපකාර වෙත්වා!

 

රත්තරන් පිඟානක සැඟවුණු නිවන් මඟ

කාලාම සූත්‍ර දේශනයේ ගැබ්වන ඉතාමත් ගැඹුරු වූත්, නිවීම පිණිස අවබෝධ කරගත යුතු අත්‍යවශ්‍යම කාරණාත්, ඉස්මතු වන ආකාරයෙන්...